පාසල් පොළ, සිසු දරුවන්ගේ සමාජයේ කුසලතා වර්ධනය කිරීමේ අදහසින්
හා ඔවුන්ගේ හසුරු කුසලතා ආකල්පමය කුසලතා නගා සිටුවීමේ අරමුණින් පාසලේ සෑම වර්ෂයකදීම පොළක් පවත්වනු ලබයි. ඒ මඟින් ලැබෙන ආදායම එකතුකර දරුවන්ගේ සුභ සිද්ධිය සඳහාම වෙන් කරයි. මෙම ආදායම් මගින් දරුවන්ගේ කුසලතා ඇගයීමේ උත්සවයක් පවත්වා ඔවුන්ට ත්‍යාග සහ සහතික පත් දෙනු ලැබේ. එමෙන්ම මෙවැනි ක්‍රියාකාරකම් මගින් දරුවන්ගේ එකමුතුකම සහයෝගීතාව වර්ධනය කිරීමටද හැකි වනු ඇත.







