ශ්‍රී නිශ්ශංක විද්‍යාලය -

  ගම්පහ

ශ්‍රී නිශ්ශංක විද්‍යාලය

ශ්‍රී නිශ්ශංක විද්‍යාලය

පරිගණක විද්‍යාගාරය අලුත්වැඩියා කිරීමේ වැඩසටහන

බුදු මැදුර නවීකරණය කොට විවෘත කිරීමේ මහා පුණ්‍යකර්මය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsApp Image 2024-08-03 at 08.34.48.jpeg

විදුහල්පති පණිවිඩය

W.V.N.රාජපක්ෂ

බස්නාහිර පළාතේ , ගම්පහ දිස්ත්‍රික්කයේ , අත්තනගලු පුරවරයේ , කොස්කඳවල ග්‍රාමයේ මනස්කාන්ත පරිසරයක පිහිටි  ශ්‍රී නිශ්ශංක විද්‍යාලය ගුණ නැණ පිරි දරුවන් දැයට දායාද කරන දීප්තිමත් පාසැලකි.

අභිමානවත් වූ ඉතිහාසයකට උරුමකම් කියනා අප පාසල විසි එක වන සියවසට ගැලපෙන්නා වූ පූර්ණ පෞරුෂයකින් හෙබි දරු කැලක් නිර්මාණය කරන්නට නිතැතින්ම කටයුතු කරමින් සිටින්නෙමු. මෙම අතිමහත් වූ කාර්ය සඳහා අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය මෙන්ම සිසු දෙමාපියන් , සුභ පතන්නන් විසින් ලබා දෙන්නා වූ සහාය මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.
ගුණාත්මක අධ්‍යාපනය තුළින් නව ලොවට ප්‍රතිභා පූර්ණ විශිෂ්ටයන් බිහි කිරීම යන අප දැක්ම අනුව යමින් අවම පහසුකම් යටතේ වුවත් පාසල තුළ ක්‍රියාත්මක කරනු ලබන ක්‍රියාකාරකම් වැඩසටහන් බොහෝමයකි.එතුළින් සිසු දරුවන්ගේ  ශක්‍යතා මනාව හඳුනා ගනිමින් ඔවුන්ගේ අනාගත ලොව පුබුදු කරවීමට අප ඇප කැපව කටයුතු කරන්නෙමු.

W.V.N.රාජපක්ෂ
විදුහල්පතිතුමිය
ශ්‍රී නිශ්ශංක විද්‍යාලය.