මාතාවනි ශ්‍රී නිශ්ශංක විදුහල්
ඔබෙ ගුණ කද සමරා......//
ගයමින බැති ගී
නමදිමු සැමදා
ඔබෙ කිතු ගොස දස
දෙසේ පතිරුවා....//
වීර විකුම් හෙළ
දරුවො ජනිත කර
ලක්මව සනසාලා..//
මාතාවනි ශ්‍රී......//
මෙත් සිත පතුරා
සිප් සත දෙමිනා
යහ මග පෙන්වා
වීර විකුම් හෙළ
දරුවො ජනිත කර
ලක් මව සනසාලා
අප පාසල් මාතා ඔබ නිති සැරදේවා....//
පද රචනය-සිරිසේන මහතා(විද්‍යාලීය සංගීත ගුරුතුමා)
ර්වතමාන තනු නිර් මාණය-සන්ධ්‍යා දිලානි කරුණාරත්න(විද්‍යාලීය සංගීත ගුරුතුමිය)







