අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද රතු සහ කහ වර්ණ. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
| තද රතු | කහ |
රටේ අනාගතය දරුවන්ය. ඔවුන්ට නවීන තාක්ෂණය සමඟ යහපත් ලොවක් තනන්නට දරන වෑයමේ තවත් එක් පියවරක් තබන්නට නිශ්ශංකයන්ට හැකි වී ඇත. වර්තමානයේ පවතින පරිගණක විද්‍යාගාරයේ පරිගණක ප්‍රමාණය වැඩිකර ක්‍රමවත් ලෙස නවීකරණය කරන්නට දරුවන්ගේ සුබ සිද්ධිය සඳහා කටයුතු කිරීමට පාසල වෙනුවෙන් උදව් කිරීමට සෙලාන් බැංකුව නිට්ටඹුව ශාඛාව ඉදිරිපත් වී ඇත.
පැරණි බුදු මැදුර අලුත් නිමාවකින් විවෘත කිරීමේ මහානුභාව සම්පන්න පුණ්‍ය කර්මය ආචාර්ය ශ්‍රී පන්නිල ආනන්ද නායක හිමිපාණන් අතින් සිදු කිරීමට නියමිතයි. ඒ සඳහා දායකත්වය සැපයූ පින්වතුන් සියලු දෙනාටම සෙත් ශාන්තියක්ම වේවා!



අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද රතු සහ කහ වර්ණ. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
| තද රතු | කහ |
© 2025 ශ්‍රී නිශ්ශංක විද්‍යාලය - ගම්පහ. All rights reserved. Design with by Webcomms Global | Help Desk