ශ්‍රී නිශ්ශංක විද්‍යාලය -

  ගම්පහ

ශ්‍රී නිශ්ශංක විද්‍යාලය

ශ්‍රී නිශ්ශංක විද්‍යාලය

පරිගණක විද්‍යාගාරය අලුත්වැඩියා කිරීමේ වැඩසටහන

බුදු මැදුර නවීකරණය කොට විවෘත කිරීමේ මහා පුණ්‍යකර්මය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsApp Image 2024-08-03 at 08.34.48.jpeg

දැක්ම

සහ

මෙහෙවර

ගුණාත්මක අධ්‍යාපනය තුළින් නව ලොවට ප්‍රතිභාපූර්ණ විශිෂ්ටයන් බිහි කිරීම.

පූජනීය වූ විදු පියසට සපැමිණි දරු කැළ ආදරයෙන් ගෞරවයෙන් පිළිගෙන ඔවුන්ගේ බුද්ධිමය පරිකල්පනමය සෞන්දර්යමය වෘත්තිමය හා සාරධර්ම ශක්‍යතා පුබුදුවමින් සමබර පෞරුෂයකින් යුතු මානව ගුණයෙන් සපිරුණු අභිමානවත් දිරිය දරු පිරිසක් විශ්වයට උරුම කිරීම.