| පාසල ආරම්භ වූ දිනය | 1965 ජනවාරි 06 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1966.09.07 |
| පාසල් වර්ගය | 2 |
| පාසල් අංකය | 08314 |
| සංගණන අංකය | 01104 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 01 රූඩ් 01 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | ගම්පහ |
| කොට්ඨාසය | අත්තනගල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | අත්තනගල්ල |
| ග්‍රාම සේවක වසම | කොස්කදවල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 308 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2024 ජූලි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 201 |
| 2024 ජූලි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 22 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන් |







