ළමුන්ගේ අධ්‍යාපනික මානසිකත්වයෙන් බැහැරව දරුවන්ට ඉතා සැහැල්ලු මානසික නිරවුල්තාවයකින්
එකිනෙකා අතර සහයෝගයෙන් ගුරුභවතුන් හා දරුවන් අතර සමීපත්වයෙන් ළමා අයිතිවාසිකම් සුරැකීමට ළමයින් සමගින් සතුටින් කාලය ගත කිරීමටත් විවිධ වූ ප්‍රසංග ප්‍රදර්ශන තරග ආදියෙන් සුපෝෂිත වූත් එම තරගවලින් ජයග්‍රහණය කරන්නන් හට ත්‍යාග ලබාදීමටත් 2024 -10-01 දින ලෝක ළමා දිනය සැමරීමට අප පාසල විසින් කටයුතු සංවිධානය කර ඇත.







