Sports Achievement

2023 කොට්ඨාස පාසල් ක්‍රීඩා

18 න් පහළ කවපෙත්ත ප්‍රථම ස්ථානය   - මල්ෂා හිමාෂි

                 කවපෙත්ත දෙවන ස්ථානය - උෂාන් නිම්සර

                 යගුලිය දෙවන ස්ථානය      - නෙත්මිනි කාංචනා

                 හෙල්ල දෙවන ස්ථානය      -නෙත්මිනී කාන්චනා

                 මීටර 200 තෙවන ස්ථානය - දිනිති ආකර්ෂා

16 න් පහළ හෙල්ල දෙවන ස්ථානය      -දේශාන් රුවන්ත

2023 කලාප ක්‍රීඩා තරග

12 න් පහළ තෙවැනි ස්ථානය -ශෂිනි කාවින්දා

                                          ඔනාධි විහංසා

                                          සමාධි දිව්‍යාංජලී

                                          රශිණි රමායා

2024 කලාප තරග

නෙට්බෝල් 18 න් පහළ අනුශූරතාවය

වොලිබෝල් බාලිකා 18 න්පහළ තෙවන ස්ථානය