අප පාසලේ ඇගයීම් ජයග්‍රහණ
| වර්ෂය | ඇගයීම් නාමය | ඇගයීම් කළ ආයතනය | දර්ශකය |
| 2019 | ඩෙංගුවලින් තොර පාසලක් | සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය | දිස්ත්‍රික්ක 2 ස්ථානය |
| 2019 | හරිත පාසල් තරගය | දිසා වන අඩවි කාර්යාලය | දිස්ත්‍රික්ක කුසලතා |
| 2018 | හොදම ඔසු උයන් තේරීමේ තරගය | දිසා වන අඩවි කාර්යාලය | දිස්ත්‍රික්ක 2 ස්ථානය |
| 2018 | ඩෙංගුවලින් තොර පාසලක් | සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය | කොට්ඨාස 1 ස්ථානය |
| 2017 | ඩෙංගුවලින් තොර පාසලක් චිත්‍ර තරගය | සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය | කොට්ඨාස 1 ස්ථානය |
| 2016 | ඩෙංගුවලින් තොර පාසලක් | සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය | කොට්ඨාස 2 ස්ථානය |







