යහපත් ආකල්ප, සාරධර්ම හා ගුණධර්ම වලින් පෝෂණය වූ දරු පරපුරක් ලොවට දායාද කිරීමපාසලක ඇති ප්රධානතම බලාපොරොත්ත්රව හා වගකීම වේ.මනා විනයක් හා ශික්ෂණයක් තුළින් සුපෝෂිත වූ දරුවා සමාජයේ ඉහළ තලයට පිය මං කරයි.තම දේශීය බෞද්ධ උරුමයන් හා සංස්කෘතිය ලොවට දායාද කරමින්මනා හික්මීමකින් යුතු දරුවකු නිර්මාණය කිරීමට මූලික දායකත්වය දක්වන්නේ පාසල් බෞද්ධ සංගමය තුළිනි.යහගුණ දම් ඇතිකුසලතා වලින් හෙබ් දරුවකු නිර්මාණය කිරීමට මෙය මහගු පිටුවහලක් වේ.
සමාජ හා සංගම්







