ශ්‍රී නිශ්ශංක විද්‍යාලය -

  ගම්පහ

ශ්‍රී නිශ්ශංක විද්‍යාලය

ශ්‍රී නිශ්ශංක විද්‍යාලය

පරිගණක විද්‍යාගාරය අලුත්වැඩියා කිරීමේ වැඩසටහන

බුදු මැදුර නවීකරණය කොට විවෘත කිරීමේ මහා පුණ්‍යකර්මය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsApp Image 2024-08-03 at 08.34.48.jpeg
ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය

ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය

පාස‍ල් ඉංග්‍රීසි භාෂාව සඳහා හොඳ සාධන මට්ටමක් හා ඉතා හොඳ පෞරුෂයක් සහිත දරුවකු බිහිකිරීමේ අපේක්ෂාවෙන් අප පාසලේ සිටින ඉංග්‍රීසි ගුරු භවතුන් දෙදෙනා විසින් ඉංග්‍රීසි සාහිත්‍යය සමිතිය සෑම පාසල් වාරයක් අවසාන වීමට පෙර පවත්වාගෙන යාමට කටයුතු සංවිධානය කර ඇත.ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිරවිය හැකි සිසුන් සෑම පන්තියකින්ම නියෝජනය වන ආකාරයට පාසලේ ද්විතීක අංශයේ සිසුන් speaking club පිහිටුවා ගෙන එම සිසුන් වෙනත් ක්‍රියාකාරී වැඩසටහන් ඉංග්‍රීසි විෂයේ දියුණුව සඳහා යොදාගන්නා අතරතුර ඉංග්‍රීසි සාහිත්‍ය සමිතියද පවත්වයි. එහි සෑම සමිති වාරයකටම විශේෂ තේමාවක් ඔස්සේ වැඩසටහන්   ‍නිර්මාණය කර ඒ සඳහා අවශ්‍ය පුහුණුවීම් නිසියාකාරව සිදුකර න්‍යායපත්‍රානුකූලව වැඩසටහන් ලෙස නාට්‍ය , කතන්දර, සින්දු ,කවි ආදී ලෙස ඉදිරිපත් කිරීම සිදුකරයි. මෙවර සමිතියේ තේමාව ලෙස FAIRLY TALES යටතේ  CINDERELLA , SNOW  WHITE, BEAUTY AND  THE BEST , MERMEID  වැනි සුරංගනා කතාවලට අදාළ කවි සින්දු ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්, කතන්දර කීම, සිංදු සඳහා නර්තනය හා නාට්‍ය ඉදිරිපත් කිරීමද සිදුවිය.